සුන්දර, ගුප්ත සීගිරිය.
සුන්දර, ගුප්ත සීගිරිය.
සුන්දර, ගුප්ත සීගිරිය.. දුරක සිට දුටු විට පවා මා දෙනෙත් පිනවන, සිත තුළ ආනන්දයක් ජනිත කරවන ඒ හුදෙකලා පර්වතය, සීගිරිය. මා මෙතරම් ආකර්ෂණය වී ඇති ඒ රමණීය ස්ථානය. මේ හුදෙකලා පර්වතය සියවස් දහස් ගණනක් තිස්සේ නිහඬව සඟවා සිටින රහස් කොපමණ ඇත්ද?
සීගිරිය වටා පැතිර පවත්නා ශෝකී ගුප්ත සුන්දරත්වය කුඩා කල සිට මා වශී කොට ඇත. එහි සෑම අඳුරු මුල්ලකමත්, ගල් කැටයමකත් , ගඩොලකමත් , සුන්දර අප්සරාවියන්ගේ ශෝකාකුල දෑස් තුළත් ගැබ්ව පවත්නා ශෝකී ස්වරූපය කියා පෑවේ ඔවුන් සියවස් දහස් ගණනක් තිස්සේ රැකගෙන සිටින රහසක් නොවේද?
සීගිරිය සහ මගේ ජීවිතය අතර පවත්නා බන්ධනය කුමක්ද? සියවස් දහස් ගණනක් පැරණි ඒ බන්ධනය කුමක් විය හැකිද? නොදන්නා අතීතයක මාගේ ජීවිතයත් ඒ ගුප්ත පව්වත් අතර පවත්නා නොපැහැදිලි එහෙත් නොබිඳෙන බන්ධනය කුමක් විය හැකිද? දුටු පමණින්, නම අසූ පමණින් මා හදවතෙහි අඳුරුම මුල්ලක සිට පටන්ගෙන මුළු හදවතම වසා පැතිර ගන්න ඒ ගුප්ත හැඟීම කුමක්ද?
ගල් පර්වත මැදින් වැටී ඇති ගඩොලින් බැඳ සකස් කර ඇති මාවත් වල, ගල් පියගැට පෙළවල මා කෙතරම් නම් වාරයක් පා නඟා ඇත්ද? මා දැන් පියනඟා ගමන් කරන මේ ගල් පියගැට පෙළ මත කාලයේ දූවිල්ලෙන් වැසී ගිය මගේම ඉපැරිණි පිය සටහන් කොපමණ නම් තවමත් නොමැකි ඇත්ද ?
© සියලූම හිමිකම් ඇවිරිණි. කතෘගේ ලිඛිත අවසරය නොමැතිව මෙහි සඳහන් කිසිවක් හෝ උපුටා ගැනීම, ගබඩා කර තැබීම, නැවත ප්‍රකාශය, පලකිරීම සපුරා තහනම්ය.
The words, ideas and images are the intellectual property of Ama H. Vanniarachchy. All work published (words and images) here is copyrighted. If you wish to reproduce the work published here, please inform the writer, to get her written permission and acknowledge this site as the source.
Uncategorized, Ama H.Vanniarachchy, Sigiriya, Sri Lanka, Sri Lankan writers
All Categories
- Adventure
- Ama Vanniarachchy
- Ancient Technology
- Archaeological Books and Reviews
- Archaeological Survey
- Archaeologists
- Archaeology
- Bibliography
- Big Smile Voyages
- Chryshane Mendis
- City Tours
- Colonial Heritage
- Epigraphy
- Event
- Excavation
- Exploration
- Field Archaeology
- Historian
- Historical Places
- Historical Sri Lankan Maps
- Honeymoon
- Inscriptions
- Interviews
- Life Style
- Maritime Archaeology
- News
- Prehistory
- Sri Lanka Archaeological History
- Uncategorized
- Wild Camping
Recent Posts
adminsp0 Comments
When is the best time to visit Sri Lanka?
adminsp0 Comments
Sri Lanka to roll-out tourism campaign pushing repeat visits
Tags
Archaeology
Batticaloa
Batticaloa Heritage
Big Smile Voyages
blue whales
caves
Deeghavapi
Eastern treasures
Father of Archaeology
Girihandu Seya
King Dutugemenu
Kirivehera
komalamune
Kudumbigala monastery
Kurindimale
kurudmale
kurundanmalai
Kusalanakanda ruins
Lahugala
Lahugala Kirivehera
Lahugala kotavehera
Lahugala kota vehera
Lahugala Kota Wehera
Lankapatuna
Looted Tara in the British Museum
maintenance
Mavadivembu ancient stupa and monastery
metallurgical study
Muwangala and Galmaduwa monastery
Neelagiri Stupa and monastery
Paadagoda monastery
Paragahakale ruins
Pulukunawa ruins
reconstruction
remnants of the Ruhuna royal dynasty
roads
Samudra Giri Temple
Seruwila Mangala Maha Seya
Sri Lanka Whales
Thiriyaya Nithupathpana
Thissa Rajamaha Vihara
Tissamaharama
Trails of Dutugamunu
transport technology
William Flinders